පිතු සෙනෙහේ නිවී යන්න
ගණඳුර
ලොව ගිලී උන්න
සසර පුරා පුතුනට බැඳි සෙනෙහේ බැම්මේ
කියන්න
තව එක සැරයක්
නුඹෙ හිතේ සවිය අම්මේ…
සඳ සිහිලේ වෙලී ඉන්න
නිදන්න
කවි ගී අහන්න
මතක පුරා රැජිණිය මුදු සෙවනේ දම්මේ
සිඹින්න
තව තව වරයක්
නුඹෙ හිතේ සුවඳ අම්මේ…
නෙතු විහිදා බලා ඉන්න
මිහිලිය
ඔබ සිනාසෙන්න
දිනෙක අමා සිහිලස මෙත් පුරනා යා ..මේ
විඳින්න
තව සිය වසරක්
නුඹ හිතේ සුවය අම්මේ…
විඳින්න තව සිය වසරක්…. by ravindumal
විශේෂ ස්තුතිය හඬ මුසුකල අතුල සෙනෙවිරත්න සොයුරාට
විඳින්න තව සිය වසරක්…. by ravindumal
විශේෂ ස්තුතිය හඬ මුසුකල අතුල සෙනෙවිරත්න සොයුරාට
රුහිරේම දියවෙලා දුවන
ReplyDeleteමෙතරම්ම සෙනෙහසක්
දරා ඉන්නා කලා වැවදෝ...අම්මා...
අම්මගෙ ගුණ කඳ කියන්න වචන මදි නේද මේ ලෝකයෙ ?
හිතට දැනෙන අපූරු පද ටිකක්...
This comment has been removed by the author.
ReplyDeleteඅනිවා දිල් මං සැහෙන්න කාලයක් Try කලා අම්ම ගැන වචන කීපයක් අමුණන්න එත් හිතට මදි.
ReplyDelete