Wednesday 13 July 2011

චරිත

මා දුටු, නොදුටු ඇයද
මා ඇසූ නොඇසූ ඔහුද
මා හඳුනන, නොහඳුනන ඔවුන්ද
මනංකල්පිත මනෝ ලෝකය මත ඉතිරි කළ මතක,

 චරිත

ඒ ඔබ විය නොහැකිද ?

සැ.යු. - මගේ කථා උත්සාහය පුරා ජීවත් වන "මම",  ඇත්තටම මම ( ravindumal) නම් නොවේ. මා සතු සමහර අනන්‍යතා අඩු වැඩි ලෙස එහි අන්තර් ගත විය හැකි අතර මමද මා ඇසූ දු‍ටු හමුවූ අය සේම මගේ සිහින ලොවට බලෙන්න්ම ඇතුලුවී එහි කරක් ගැසූ නා නා විදි මිනිස්සුන්ගෙ අපැහැදිලි පිය සටහන මතින් ගොඩනැඟුණු තවත් චරිතයක් බව කිව මනාය.

No comments:

Post a Comment

අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.