සිතින් සිත උපදිනා
සිතුවිලි
සිතින් සිතකට මහ ගොඩයි
එවන් සිත් අන් සිතක්
පිලිබඳ
මවන සිතුවිලි අපමණයි
සිතින් සිත හමු නොවී
පුරනා
සෙනෙහෙ සිතුවිලි මා
ලඟයි
වෙතත් ඒ සිත නොහඳුනනනා
නපුරු සිත අති නුඹ
හැඩයි
සිහිනයක් ලඟ සිතින්
හඬනා
බොලඳ සිතුවිලි හිර
කරන්
සිත් මලින් පැන ගුවන
සරණා
කඳුලු සිතුවිලි ගුලි කරන්
සිහිනයෙන් මුදු සුවඳ
විඳිනා
සොඳුරු සිතුවිලි
සිහිකරන්
හිස් සිතින් මා
සිනාසෙන්නම්
සෙනෙහෙ සිතුවිලි ගොලු
කරං
ලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි
Deletegood one.....:)
ReplyDelete