Tuesday 25 May 2010

අපි………..
















සසර කතර
මතුයම් දිනෙක වූ
ණය.....
ගෙවා දමනු සරි,
දුරු කතර
ප්‍රිය යන් හැර පියා ලූ
අය...
දා බිඳු හෙලන සිරි

.....®

No comments:

Post a Comment

අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.