tag:blogger.com,1999:blog-7956512357783491377.post8080705078655567434..comments2023-10-09T15:19:13.138+05:30Comments on 31st February: මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය…ravinumalhttp://www.blogger.com/profile/12774167070428634522noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7956512357783491377.post-24845265603990606422011-05-28T15:28:58.465+05:302011-05-28T15:28:58.465+05:30නිර්මාණකරණය තුලින් විඳින ආත්ම තෘප්තියට දිරි දෙන වද...නිර්මාණකරණය තුලින් විඳින ආත්ම තෘප්තියට දිරි දෙන වදනක් තරම් වටිනා අන් යමක් වේද? ලියන්න තරම් ලොකු හැකියාවකුත්, කාලයකුත් නොමැතිවීම නිසාවෙන් ඉඳ හිට තමයි පෝස්ට් එකක් කරන්නෙ. ඒත් ක්ෂණිකව ඊට ලද ප්රතිචාර හැබෑම ශක්තියක්, පන්නරයක්. තව තවත් ලියන්න කරන ආදරණීය බල කිරීමක්. බ්ලොග්කරණයට ආගන්තුක නිසාම ඔබෙන් ලබන උපදෙස් හා අදහස් ගෞරවයෙන් පිලිගන්න හැමවිටම සූදානම්. බොහොම ස්තුතියි.ravinumalhttps://www.blogger.com/profile/12774167070428634522noreply@blogger.comtag:blogger.com,1999:blog-7956512357783491377.post-8739203337014772232011-05-25T18:42:58.916+05:302011-05-25T18:42:58.916+05:30හැගූම් බර පද ටිකක්...හරිම ලස්සනයි... එක දිගට ගීතයක...හැගූම් බර පද ටිකක්...හරිම ලස්සනයි... එක දිගට ගීතයක් වගේ කියවගෙන යන්න පුළුවන්.....දිගටම ලියන්න...අපූරු හැකියාවක් ඔයාට තියෙනවා

පුළුවන්නම් word verifiaction අයින් කරන්න. ඔයාට අදහස් දන්වන අයට ඒක පහසුවක් වේවිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7956512357783491377.post-6331936624616709932011-05-25T18:12:36.085+05:302011-05-25T18:12:36.085+05:30හුගා කාලෙකින් අලුත් පෝස්ට් එකක්..
ලස්සනයිහුගා කාලෙකින් අලුත් පෝස්ට් එකක්..

ලස්සනයිපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.com